27.6 C
Colombo
Thursday, August 28, 2025
spot_img

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියපදිංචි ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගමේ ලෝන්මී (Loanme.lk) ඇප් එක සහ වෙබ් අඩවියට පිවිස කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ණය මුදල් ලබා ගෙන හිතා මතා ගෙවීම් පැහැර හැරි පුද්ගලයින්ට මෙම නඩු පවරා ඇති බව නිරීඥවරයා සඳහන් කළේය.
විත්තිකරුගේ ජංගම දුරකථන අංකය හරහා loanme මෘදුකාංගයට උඩුගත කළ ජාතික හැඳුනුම්පත ඡායාරූපය හා බැංකු ගිණුම් අංකයට පැමිණිලි කාර සමාගම මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය බැර කර ඇති බවත්, එම ණය නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී සමථයකට පත් නොවූ පුද්ගලයින්ට 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව නඩු පැවරූ බවත් නීතිඥවරයා පැවසීය.

මෙලෙස සමථ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කෙරූ අවස්ථාවක් හා නඩු ක්‍රියාවන්ට එළඹුණු අවස්ථාවක් පහතින් දක්වා ඇත.

Related Articles

Stay Connected

16,378FansLike
700FollowersFollow
462SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles